Sithijaya
Pages
Home
Art and Design
Music
සිංහල
Monday, September 2, 2013
නුඹ මාහට .........
නුඹ මාහට .........
විඩා බර වූ මාවතේ ඇදි,
සදා සිහිලැති නවාතැන් පලට
දෙතොල වියලුන පිපාසය ලඟ
සිසිල් වූ පින්තලියයි ඔබ
සදාකල් රස මවන මල ඔබ ........
සසර..........
සසර.................
පෙන පිඬු විසිරෙන,
දිය සිසිලස
ගොරහැඩි ගල් පර,
සොයා යයි
පතා පර තෙර........
විරහ සඳ
විරහ සඳ
නුබට අවනත වූ දා.
නුඹද හැදවු මා,
කඳුල උරුම විය
මා සඳ
පතමි පුර හද
ගලාඑන ගන කළුවර
හුවා විහිදෙයි සදහට
සොයායන්නට එලිය
පොරබදන සතන්හට
පතමි පුර හද,
පිබිදෙන්න සියපතක් මෙන්
මඩගොහොරින් මිදී
ලේලදෙන්න දජයක් මෙන්
පවනට අබියෝගයක් බදු
පියනගන්න
සරසවි මුවූතුරුලට
සැරිසරමු
අවකාශයේ සිප් අඩහැරය වයන්න
Monday, July 22, 2013
සිංහල
සිංහල සිංහල සිංහල සිංහල
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)